Waterfront Hotel – Aruppola, Kandy සඳහා පහත තනතුරු සඳහා බඳවා ගැනීම් සිදු කරයි.
ආහාර පිසීමේ ක්ෂේත්‍රයේ දක්ෂතා සහ පළපුරුද්ද ඇති අය සඳහා අවස්ථාවක්. වෘත්තීයමය කණ්ඩායමක් සමඟ වැඩ කරමින් ඔබේ වෘත්තීය දියුණුව සඳහා අවස්ථාව ලබාගත හැක.
Location: Aruppola, Kandy
Apply: ඔබගේ CV එක පහත Email ලිපිනයට යොමු කරන්න.
Email: bursehr@gmail.com
+94 77 752 3010 / +94 77 002 0341Friendly Team
Career Growth
Great Work Environment
Attractive Benefits