CCTV කැමරා ස්ථාපනය සහ නඩත්තු කිරීම පිළිබඳ පළපුරුද්ද ඇති CCTV Camera Installation Technician කාර්මික ශිල්පියෙකු සඳහා රැකියා අවස්ථාවක් ඇත. සේවා ස්ථානය මීගමුව වන අතර, අදාළ සේවා ප්‍රදේශ තුළ ගමන් කිරීමට හැකියාව තිබිය යුතුය. වෙහෙස මහන්සි වී වැඩ කරන, අවංක සහ වගකීමෙන් කටයුතු කරන අය සඳහා මෙම අවස්ථාව සුදුසු වේ.
Requirements / සුදුසුකම්:
Contact Numbers: 077 868 3057 / 074 296 3061 / 071 095 0750
#CCTVTechnician #CCTVJobs #TechnicianJobs #NegomboJobs #CCTVInstallation #MaintenanceJobs #TechnicalJobs #SriLankaJobs #JobVacancies #RakiyaHub