IMP Campus ආයතනය සඳහා Call Center Representative තනතුරට කාන්තා අපේක්ෂිකාවන් බඳවා ගනු ලැබේ. වයස අවුරුදු 19–35 අතර, හොඳ සන්නිවේදන හැකියාවක් සහ පාරිභෝගිකයන් සමඟ සුහදව කටයුතු කිරීමේ හැකියාව ඇති ඔබට මෙම රැකියා අවස්ථාව සඳහා අයදුම් කළ හැකිය.
අ.පො.ස. (සාමාන්‍ය පෙළ) හෝ ඊට ඉහළ අධ්‍යාපන සුදුසුකම් ඇති අයදුම්කරුවන්ට අවස්ථාව. සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් සහ මූලික පරිගණක දැනුමක් තිබීම අමතර වාසියකි.
වැටුප + කොමිස්
රැකියාවට අදාළ පුහුණුව ලබා දීම
වෘත්තීය දියුණුව සඳහා අවස්ථා
සුහද හා වෘත්තීයමය සේවා පරිසරයක්
අත්දැකීම් ලබා ගැනීමට හොඳ අවස්ථාවක්