කුරුණෑගල නගරයේ ප්‍රමුඛ ආයතනයක් සඳහා Call Center Operator තනතුරට කාන්තා අපේක්ෂිකාවන් බඳවා ගනු ලැබේ. වයස අවුරුදු 19–35 අතර අයදුම්කරුවන්ට අවස්ථාව ඇත. කුරුණෑගල හා අවට ප්‍රදේශවලින් පැමිණෙන අය සඳහා විශේෂ අවස්ථාවකි. පාරිභෝගිකයන් සමඟ හොඳින් සන්නිවේදනය කිරීමේ හැකියාව තිබීම සුදුසුය.
#CallCenterJobs #CallCenterOperator #FemaleJobs #WomenJobs #KurunegalaJobs #Kurunegala #SriLankaJobs #JobVacancies #JobOpportunity #CustomerServiceJobs #CallCenterVacancy #CareerOpportunity #PrivateJobs #JobsInSriLanka #HiringNow #රැකියාඇබෑර්තු #කුරුණෑගලරැකියා #කාන්තරැකියා #රැකියාඅවස්ථා