One million success stories. Start yours today.

Call Center / Marketing Office Assistant

Call Center / Marketing Office Assistant

Colombo, Colombo, Sri Lanka Full Time/Permanent 23 Views 2 weeks ago
Save
Date Posted: Sep 15, 2026

Job Detail

  • location_on
    Location Colombo, Colombo, Sri Lanka
  • desktop_windows
    Job Type: Full Time/Permanent
  • schedule
    Shift: Full-time
  • analytics
    Career Level: Entry Level
  • group
    Positions: 1
  • calendar_view_day
    Experience: Less Than 1 Year
  • male
    Gender: No Preference
  • school
    Degree: Intermediate/A-Level
  • calendar_month
    Apply Before: Dec 31, 2026

Job Description

අප ආයතනය සඳහා Call Center / Marketing Office Assistant තනතුරට කාර්යක්ෂමව හා වගකීමෙන් යුතුව වැඩ කළ හැකි තරුණ/තරුණියන් බඳවා ගැනේ.

ප්‍රධාන වගකීම් ලෙස පාරිභෝගිකයන් සමඟ දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වීම, පාරිභෝගික විමසීම්වලට පිළිතුරු ලබාදීම, Marketing සහ Promotional කාර්යයන් සඳහා සහය වීම, Customer Follow-up කටයුතු සිදු කිරීම, දෛනික කාර්යාල කටයුතු සඳහා සහය වීම සහ ලබාදෙන අලෙවි ඉලක්ක සාර්ථකව ඉටු කිරීම ඇතුළත් වේ.

Qualifications / Requirements:
වයස අවුරුදු 18–35 අතර වීම, හොඳ සන්නිවේදන හැකියාව, සිංහල භාෂාව හොඳින් හැසිරවීම සහ Basic Computer Knowledge තිබීම අවශ්‍ය වේ. පළපුරුද්ද තිබීම අමතර සුදුසුකමක් වන අතර, පළපුරුද්ද නොමැති අය සඳහාද අවස්ථාව ඇත.

Contact Number:
070-4121101

#CallCenterJobs #MarketingJobs #OfficeAssistant #CustomerServiceJobs #JobVacancies #SriLankaJobs #RakiyaHub

Benefits

ආකර්ෂණීය වැටුප් + Incentives
Marketing සහ Customer Handling ක්ෂේත්‍රයේ අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව
කාර්යාලීය පළපුරුද්ද වර්ධනය කරගැනීමේ අවස්ථාව
කාර්ය සාධනය අනුව Incentives ලබාගැනීමේ අවස්ථාව

Related Jobs

Total Visitors: 28,544