කොළඹ 05 පිහිටි අපගේ Boutique ආයතනය සඳහා පාරිභෝගික සේවාව කෙරෙහි අවධානය යොමු කරන, උනන්දුවෙන් සහ වගකීමෙන් යුතුව කටයුතු කළ හැකි පිරිමි සහ කාන්තා කාර්ය මණ්ඩලය බඳවා ගැනේ.
පාරිභෝගිකයන් සමඟ සුහදව කටයුතු කිරීම, හොඳ සන්නිවේදන කුසලතා සහ වෘත්තීයමය පෙනුමක් තිබීම අපේක්ෂා කෙරේ. Retail හෝ Boutique ක්ෂේත්‍රයේ පෙර පළපුරුද්ද අමතර වාසියකි.
ආකර්ෂණීය වැටුප් පැකේජයක්
වෘත්තීයමය සහ සුහදශීලී සේවා පරිසරයක්
වෘත්තීය දියුණුව සඳහා අවස්ථා
Boutique / Retail ක්ෂේත්‍රයේ වටිනා අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව