BNB Café ආයතනය සඳහා Waiter සහ Dishwasher තනතුරු සඳහා නව සාමාජිකයින් බඳවා ගනු ලැබේ. නවාතැන් පහසුකම්, Staff Lunch Meals සහ සුහද වැඩ පරිසරයක් ලබා දේ.
Contact:
076 278 1815 / 077 372 0219
Call / WhatsApp මගින් අයදුම් කළ හැක.
#BNBCafe #JobsInSriLanka #WaiterJobs #DishwasherJobs #AkuranaJobs #KandyJobs #HotelJobs #RestaurantJobs #JobVacancies #RakiyaHub