One million success stories. Start yours today.

Blow Moulding Machine Operator Helper

Blow Moulding Machine Operator Helper

Colombo, Colombo, Sri Lanka Full Time/Permanent 32 Views 3 weeks ago
Save
Date Posted: Sep 05, 2026

Job Detail

  • location_on
    Location Colombo, Colombo, Sri Lanka
  • desktop_windows
    Job Type: Full Time/Permanent
  • schedule
    Shift: Full-time
  • analytics
    Career Level: Entry Level
  • group
    Positions: 1
  • calendar_view_day
    Experience: Less Than 1 Year
  • male
    Gender: No Preference
  • school
    Degree: Matriculation/O-Level
  • calendar_month
    Apply Before: Dec 31, 2026

Job Description

Blow Moulding Machine Operator Helper තනතුර සඳහා සේවකයින් බඳවා ගැනේ. මැෂින් ඔපරේටර්ට සහාය දැක්වීම, මැෂින් සමඟ වැඩ කිරීම, නිෂ්පාදන සැකසීම සහ පිරවීම, මැෂින් අවට පිරිසිදුව තබා ගැනීම ඇතුළු කාර්යයන් සඳහා උනන්දුවෙන් හා කැපවීමෙන් වැඩ කළ හැකි අය අවශ්‍යයි. පළපුරුද්ද හා විශේෂ අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවේ.

Contact Number:
 077 753 8466

Skills Required:
• උනන්දුවෙන් හා කැපවීමෙන් වැඩ කිරීම
• කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ හැකියාව
• මැෂින් සමඟ වැඩ කිරීමට කැමැත්ත
• වගකීමෙන් කටයුතු කිරීම
• පිරිසිදුකම හා පිළිවෙල පවත්වා ගැනීම

#RakiyaHub #JobsSriLanka #JobVacancy #BlowMoulding #MachineOperator #OperatorHelper #FactoryJobs #ManufacturingJobs #ProductionJobs #FullTimeJobs

 
 
 

 

Benefits

• ස්ථිර රැකියාවක්
• පළපුරුද්ද අවශ්‍ය නැත
• අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නැත
• කර්මාන්තශාලා ක්ෂේත්‍රයේ අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව

Related Jobs

Total Visitors: 28,544