One million success stories. Start yours today.

Biomedical / Electronics Technician

Biomedical / Electronics Technician

Jaela, Gampaha, Sri Lanka Full Time/Permanent 7 Views 15 hours ago
Save
Date Posted: Sep 29, 2026
WhatsApp Call

Job Detail

  • location_on
    Location Jaela, Gampaha, Sri Lanka
  • desktop_windows
    Job Type: Full Time/Permanent
  • schedule
    Shift: Full-time
  • analytics
    Career Level: Entry Level
  • group
    Positions: 2
  • calendar_view_day
    Experience: Less Than 1 Year
  • male
    Gender: No Preference
  • school
    Degree: Intermediate/A-Level
  • calendar_month
    Apply Before: Dec 31, 2026

Job Description

EMEX Medical ආයතනයේ Laboratory Instruments සඳහා Service, Maintenance සහ Repair කටයුතු සඳහා Biomedical / Electronics Technician තනතුරු 02ක් සඳහා බඳවා ගැනේ.

Key Responsibilities:

  • පාරිභෝගික තෘප්තිය තහවුරු කිරීම
  • Laboratory Instruments වල දෝෂ හඳුනාගෙන අලුත්වැඩියා කිරීම
  • Preventive Maintenance කටයුතු සැලසුම් කර ක්‍රියාත්මක කිරීම
  • අවශ්‍ය විට දිවයින පුරා Field Service සඳහා සහභාගී වීම

Qualifications:

  • NVQ Level 5 – Electronics / Mechatronics සමඟ අවම වශයෙන් වසර 2ක පළපුරුද්ද
    හෝ
  • NDES / HDT / HND – Electronics / Mechatronics සමඟ අවම වශයෙන් වසර 1ක පළපුරුද්ද

Required Skills:

  • General Electronics පිළිබඳ හොඳ දැනුම
  • Analytical සහ Troubleshooting skills
  • Valid Driving Licence
  • හොඳ English Communication Skills
  • දිවයින පුරා ගමන් කිරීමට කැමැත්ත

Employment Type:
Full-Time

Contact Number:
077 466 9098

Email:
info@emexmedical.lk

Website:
emexmedical.lk

#BiomedicalTechnician #ElectronicsTechnician #BiomedicalEngineering #ElectronicsJobs #MechatronicsJobs #TechnicalJobs #JaElaJobs #EkalaJobs #RakiyaHub #SriLankaJobs

Benefits

  • වෘත්තීය Biomedical / Laboratory Equipment ක්ෂේත්‍රයේ ප්‍රායෝගික පළපුරුද්ද ලබාගැනීමේ අවස්ථාව
  • Technical සහ Field Service skills වර්ධනය කරගැනීමේ අවස්ථාව
  • Laboratory Instruments පිළිබඳ විශේෂිත දැනුම හා පළපුරුද්ද ලබාගැනීම
  • දිවයින පුරා විවිධ සේවා ස්ථානවල වැඩ කිරීමේ අත්දැකීම
  • Professional career development සඳහා හොඳ අවස්ථාවක්

Related Jobs

Total Visitors: 28,537