මාතලේ පිහිටි Knox Café & Restaurant ආයතනය සඳහා Barista, Waiter / Waitress සහ Restaurant All-Rounder තනතුරු සඳහා සේවකයින් බඳවා ගැනේ. පිරිමි සහ කාන්තා දෙපාර්ශවයටම අයදුම් කළ හැකි අතර, පුහුණුව ලබන නවක අපේක්ෂකයින්ටද අවස්ථාව පවතී.
Contact Number: 070 131 0284
Contact Person: Mr. Ravindu – Manager
#RakiyaHub #RakiyaHubJobs #KnoxCafe #MataleJobs #BaristaJobs #WaiterJobs #WaitressJobs #RestaurantJobs #HospitalityJobs #TraineeJobs #SriLankaJobs
Salary Provided
Food Provided
Accommodation Provided