නවීන ගරාජයක් සඳහා සේවකයින් බඳවා ගැනේ.
පහත තනතුරු සඳහා සුදුසු අයදුම්කරුවන්ට අවස්ථා ඇත:
• වාහන කාර්මික ශිල්පීන් – වාහන අලුත්වැඩියා පිළිබඳ පළපුරුද්ද සහ එන්ජින්, ගියර්, බ්‍රේක් හා අනෙකුත් පද්ධති පිළිබඳ දැනුම ඇති අය. වයස අවුරුදු 20–40 අතර.
• කාර්මික සහායකයින් – කාර්මික වැඩට උනන්දුව සහ පළපුරුද්ද තිබීම වඩාත් සුදුසුයි. වයස අවුරුදු 18–35 අතර.
• ඔෆිස් / ඇකවුන්ට්ස් – අදාළ ක්ෂේත්‍රයේ පළපුරුද්ද සහ Tally / MS Office දැනුම අනිවාර්යයි. කාන්තාවන් සඳහා වයස අවුරුදු 20–35 අතර.
Contact Number:
077 123 4567
#AutoMech #AutomobileJobs #MechanicJobs #OfficeJobs #AccountsJobs #ColomboJobs #AnuradhapuraJobs #SriLankaJobs #JobVacancies #RakiyaHub
ආකර්ෂණීය දීමනා
පළපුරුද්ද අනුව වැටුප් වැඩිවීම
EPF / ETF
සෞඛ්‍ය ආවරණය