One million success stories. Start yours today.

Assistant Storekeeper

Assistant Storekeeper

Colombo, Colombo, Sri Lanka Full Time/Permanent 32 Views 3 weeks ago
Save
Date Posted: Sep 02, 2026
Monthly: ₭ 40,000 - ₭ 75,000

Job Detail

  • location_on
    Location Colombo, Colombo, Sri Lanka
  • desktop_windows
    Job Type: Full Time/Permanent
  • schedule
    Shift: Full-time
  • analytics
    Career Level: Entry Level
  • group
    Positions: 1
  • calendar_view_day
    Experience: Less Than 1 Year
  • male
    Gender: Male
  • school
    Degree: Intermediate/A-Level
  • calendar_month
    Apply Before: Dec 31, 2026

Job Description

CHINAGEO Engineering (Pvt) Ltd ආයතනය සඳහා වගකීමෙන් සහ ක්‍රමානුකූලව කටයුතු කළ හැකි සහකාර ගබඩා භාරකරුවෙකු බඳවා ගනු ලැබේ. ගබඩා මෙහෙයුම්, තොග වාර්තා පවත්වාගෙන යාම, ද්‍රව්‍ය නිසි ලෙස ගබඩා කිරීම සහ නිකුත් කිරීම මෙම තනතුරේ ප්‍රධාන කාර්යයන් වේ.

අවශ්‍ය සුදුසුකම් / කුසලතා

  • වයස අවුරුදු 19 – 25 අතර වීම
  • Microsoft Office (Word, Excel ආදිය) පිළිබඳ දැනුම
  • හොඳ සන්නිවේදන කුසලතා
  • කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව
  • අවංක, විශ්වාසවන්ත හා කාර්යශීලී වීම
  • පෙර පළපුරුද්ද අමතර සුදුසුකමකි
අමතන්න: 077 242 8116

#AssistantStorekeeper #StorekeeperJobs #WarehouseJobs #SriLankaJobs #RakiyaHub #RakiyaHubJobs

Benefits

රු. 75,000 සහ ඉහළ වැටුපක්
ගබඩා හා තොග කළමනාකරණ ක්ෂේත්‍රයේ පළපුරුද්ද ලබාගැනීමේ අවස්ථාව
වෘත්තීය වශයෙන් ඉදිරියට යාමේ අවස්ථාව

Related Jobs

Total Visitors: 28,544