Ceylinco VIP – Minuwangoda ශාඛාව සඳහා පහත තනතුරු සඳහා රැකියා අවස්ථා ඇත:
Assistant Marketing Manager: කණ්ඩායම මෙහෙයවීම, උපායමාර්ග සැලසුම් කිරීම සහ ව්‍යාපාර වර්ධනය සඳහා කටයුතු කිරීම.
Senior Marketing Executive: ගනුදෙනුකරුවන් සමඟ සබඳතා ගොඩනැගීම, වෙළඳපොළ පුළුල් කිරීම සහ විකුණුම් ඉලක්ක සපුරා ගැනීම.
Marketing Executive: නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම, නව ගනුදෙනුකරුවන් සොයා ගැනීම සහ ශක්තිමත් පාරිභෝගික සබඳතා ගොඩනැගීම.
Basic Salary
Company Maintained Car or Bike
Sales Commission
Annual Bonus
Insurance
Travelling Allowance