One million success stories. Start yours today.

Assistant Manager – Fuel Station / සහකාර කළමනාකරු

Assistant Manager – Fuel Station / සහකාර කළමනාකරු

Kurunegala, Kurunegala, Sri Lanka Full Time/Permanent 44 Views 1 week ago
Save
Date Posted: Sep 16, 2026

Job Detail

  • location_on
    Location Kurunegala, Kurunegala, Sri Lanka
  • desktop_windows
    Job Type: Full Time/Permanent
  • schedule
    Shift: Full-time
  • analytics
    Career Level: Entry Level
  • group
    Positions: 1
  • calendar_view_day
    Experience: Less Than 1 Year
  • male
    Gender: No Preference
  • school
    Degree: Intermediate/A-Level
  • calendar_month
    Apply Before: Dec 31, 2026

Job Description

Fuel Station එකක් සඳහා Assistant Manager තනතුරට සුදුසු අයදුම්කරුවන් බඳවා ගැනේ. දෛනික මෙහෙයුම් කටයුතු, කාර්ය මණ්ඩලය සමඟ සම්බන්ධීකරණය සහ පාරිභෝගික සේවා කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාම මෙම තනතුරට අදාළ වේ.

Qualifications:
• අ.පො.ස. උසස් පෙළ (A/L) හෝ සමාන සුදුසුකමක්
• අලෙවි, කළමනාකරණ හෝ අධීක්ෂණ තනතුරක වසර 2–3ක පළපුරුද්ද
• පරිගණක දැනුම
• හොඳ සන්නිවේදන හා පාරිභෝගික සේවා කුසලතා
• වගකීමෙන්, අවංකව හා වේලාවට කටයුතු කිරීමේ හැකියාව
• පීඩනය යටතේ වැඩ කිරීමේ හැකියාව

Contact Number:
074 202 0765

Apply:
අඹන්පොළ අවට අප අමතන්න

#AssistantManager #FuelStationJobs #ManagementJobs #AmbanpolaJobs #KurunegalaJobs #SriLankaJobs #RakiyaHub

Benefits

• ස්ථාවර රැකියා අවස්ථාව
• කළමනාකරණ ක්ෂේත්‍රයේ අත්දැකීම් වර්ධනය කරගැනීමේ අවස්ථාව
• වෘත්තීය වර්ධනය සඳහා අවස්ථා
• පාරිභෝගික සේවා හා කණ්ඩායම් කළමනාකරණ කුසලතා වර්ධනය කරගැනීමේ අවස්ථාව

 
 
 

Related Jobs

Total Visitors: 28,544