One million success stories. Start yours today.

All-Rounder

All-Rounder

Colombo, Colombo, Sri Lanka Full Time/Permanent 30 Views 4 weeks ago
Save
Date Posted: Sep 01, 2026

Job Detail

  • location_on
    Location Colombo, Colombo, Sri Lanka
  • desktop_windows
    Job Type: Full Time/Permanent
  • schedule
    Shift: Full-time
  • analytics
    Career Level: Entry Level
  • group
    Positions: 1
  • calendar_view_day
    Experience: Less Than 1 Year
  • male
    Gender: No Preference
  • school
    Degree: Matriculation/O-Level
  • calendar_month
    Apply Before: Dec 31, 2026

Job Description

SUNSEI Beach Hotel – මීගමුව සඳහා වගකීමෙන් සහ සුහදශීලීව සේවය කළ හැකි සියලු අංශ සේවකයෙකු (All-Rounder) බඳවා ගැනේ. පිළිගැනීමේ අංශයේ කටයුතු, අමුත්තන් පිළිගැනීම සහ සහාය ලබාදීම, Check-in / Check-out කටයුතු, අවන්හල් සේවා සහ අනෙකුත් සාමාන්‍ය හෝටල් කටයුතු සඳහා සහාය වීම ප්‍රධාන වගකීම් වේ.

අවශ්‍ය සුදුසුකම් / කුසලතා:
හොඳ සන්නිවේදන හැකියාව, මූලික ඉංග්‍රීසි කථන හැකියාව, සුහදශීලී සහ වගකීම් සහිත ආකල්පයක් තිබීම සහ පිළිගැනීමේ හා අවන්හල් අංශ දෙකෙහිම සේවය කිරීමට කැමැත්ත තිබීම. හෝටල් හෝ අවන්හල් ක්ෂේත්‍රයේ පෙර පළපුරුද්ද අමතර සුදුසුකමකි.

දුරකථන අංකය: 076 778 8675
විද්‍යුත් තැපෑල: fmalisha212@gmail.com
රැකියා ක්ෂේත්‍රය: හෝටල් / ආගන්තුක සත්කාර / ආහාර හා පාන / පිළිගැනීමේ අංශය

#AllRounder #HotelJobs #NegomboJobs #HospitalityJobs #SriLankaJobs #RakiyaHub

Benefits

ආහාර සපයනු ලැබේ
නවාතැන් පහසුකම් සපයනු ලැබේ
පූර්ණකාලීන රැකියාවක්
සුහදශීලී සේවා පරිසරයක්

Related Jobs

Total Visitors: 28,544