Bellanwila ප්‍රදේශයේ Accounts Assistant තනතුර සඳහා සුදුසු අපේක්ෂකයින් බඳවා ගැනේ. දෛනික ගිණුම්කරණ කටයුතු හොඳින් කළමනාකරණය කිරීමට සහ ස්වාධීනව මෙන්ම කණ්ඩායමක් සමඟ කටයුතු කිරීමට හැකි අය සඳහා සුදුසු අවස්ථාවකි.
Requirements / Skills:
Preferred Location:
Bellanwila, Dehiwala, Boralesgamuwa හෝ ආසන්න ප්‍රදේශවල පදිංචිකරුවන්ට ප්‍රමුඛතාවය.
Experience:
1–2 Years
Education:
Degree or Diploma in Finance / Accounting
Email:
solutions.hfix@gmail.com
WhatsApp:
077 730 2623
How to Apply:
ඔබගේ CV එක solutions.hfix@gmail.com වෙත Email කරන්න හෝ 077 730 2623 අංකයට WhatsApp කරන්න.
#AccountsAssistant #AccountingJobs #FinanceJobs #BellanwilaJobs #DehiwalaJobs #BoralesgamuwaJobs #SriLankaJobs #JobVacancies #RakiyaHub
වෘත්තීය සේවා පරිසරයක වැඩ කිරීමේ අවස්ථාව සහ වෘත්තීය වර්ධනය සඳහා අවස්ථා.