රත්නපුර RageX IT Solution ආයතනයේ ගිණුම් අංශය සඳහා දක්ෂ සහ උද්යෝගිමත් ගිණුම් සහායකයෙකු (Accounts Assistant) බඳවා ගැනේ.
Qualifications / Skills:
ස්ථාවර Full-Time රැකියා අවස්ථාවක්
ගිණුම්කරණ ක්ෂේත්‍රයේ ප්‍රායෝගික අත්දැකීම් ලබාගැනීම
IT ආයතනයක වෘත්තීය අත්දැකීම් ලබාගැනීම
Accounting & Finance ක්ෂේත්‍රයේ වෘත්තීය දියුණුවට අවස්ථාව
MS Office සහ ගිණුම්කරණ දැනුම ප්‍රායෝගිකව භාවිත කිරීමේ අවස්ථාව