Negombo හි Smartlock.lk ආයතනය සඳහා Account Assistant, Front Office Assistant සහ Administrative Staff තනතුරු සඳහා සුදුසු අයදුම්කරුවන් බඳවා ගැනේ. උනන්දුවක් දක්වන අය තම Resume/CV එක සඳහන් Email ලිපිනය වෙත යොමු කරන්න.
Available Vacancies:
• Account Assistant
• Front Office Assistant
• Administrative Staff
How to Apply:
ඔබගේ Resume/CV එක hr@smartlock.lk වෙත යොමු කරන්න.
Contact Number:
0777 444 844
Address:
No. 509, Colombo Road, Negombo, Sri Lanka.