උඩවලව Grand Toscana හෝටලයේ Culinary Team එක සඳහා 1st Commi Chef සහ Kitchen Helper තනතුරු සඳහා අයදුම්කරුවන් බඳවා ගැනේ. 1st Commi Chef තනතුර සඳහා අවම වශයෙන් වසර 2ක පළපුරුද්දක් අවශ්‍ය වේ. Kitchen Helper තනතුර සඳහා පිරිමි අයදුම්කරුවන්ට අයදුම් කළ හැකි අතර Hotel School හැරගිය අයද පිළිගනු ලැබේ.
Qualifications / Skills:
1st Commi Chef – අවම වසර 2ක පළපුරුද්ද. Kitchen Helper – Hotel School Leavers welcome. Kitchen operations සහ hospitality ක්ෂේත්‍රයේ වැඩ කිරීමට කැමැත්ත සහ කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව.
Closing Date: 10 September 2026
#RakiyaHub #GrandToscana #UdawalawaJobs #HotelJobs #ChefJobs #KitchenHelper #HospitalityJobs #SriLankaJobs
Competitive Salary + Service Charge
Duty Meals
Accommodation Provided